Colombo Today Local News

ඉන්දියාව සමග පවතින ගිවිසුමක් දීර්ඝ කරයි

ලක් විජය විදුලි බලාගාර ජැටියට අඟුරු ප්‍රවාහනය පිණිස සැහැල්ලු යාත්‍රා(බත්තල්) තබා ගැනීම සඳහා ලංකා නැව් සංස්ථාව හා ඉන්දියාව අතර පවතින ගිවිසුම දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොළඹ වරායේ නැංගුරම් ලන නැව්වලින් ලක්විජය ගල් අගුරු විදුලි බලාගාර ජැටිය වෙත 2021/22 සහ 2022/23 වර්ෂ වල ගල් අඟුරු ප්‍රවාහනය පිණිස සැහැල්ලු යාත්‍රා යොදා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ සමාගමක් වෙත පිරිනමා තිබේ.

එම කාලය 2023 /24 සහ 2024 /25 කාල සීමාව සඳහා දිගු කිරීමට මෙම කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Related posts

පා. මන්ත්‍රී ජයරත්න හේරත්ගේ ඩිෆෙන්ඩර් රථය ලොරියක ගැටෙයි

Admin

දිලුම් අමුණුගම ත‍්‍රස්ත විමර්ශන ඒකකයට කැදවයි..

colombotoday

පාස්කු කොමිසමට උලමාගේ වටලප්පන්

colombotoday

මාර්තු 31 සිට තහනම් වන භාණ්ඩ

colombotoday

නීතී විරෝධිව ගෙන ආ මිලියන 748ක දුම්වැටි විනාශ කරයි

Admin

අප්‍රේල් වෙද්දි අර්බුදය දෙගොඩතලා යනවා

Admin