Colombo Today Local News

“නුවරඑළියේ ප්‍රා. සභා පහ දොළහක් කළ යුතුයි” – ඇමැති මනෝ ගනේෂන්

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශීය සභා පහ දොළහ දක්වා වැඩි කර එම ප‍්‍රදේශවල ජනතාවට සාධාරණය ඉටු කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන ලෙසට තමන් රජයට අවධාරණය කරන බව රාජ්‍ය භාෂා හා ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අද (16) පැවසීය.

අඹගමුව සහ නුවරඑළිය යන ප‍්‍රදේශීය සභා වල දෙලක්ෂ පනස් දහසකට අධික ජනතාවක් ජීවත් වන බවත් සීමා නීර්ණ කටයුතු වළදි එම ජනතාවට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

දමිළ ප‍්‍රගතිශීලී සන්ධානය විසින් කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ කැඳවු මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Related posts

කොරෝනා නීති කඩ කරන්නන්ට නීතිය දැඩි වේ

colombotoday

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද

Admin

බැදුම්කර ඇලෝසියස් අප්පා-පුතාලාට අක්කර 450ක රජයේ තේවත්තක් පවරා දෙයි.. මාසික බද්ද අටදාහයි…

colombotoday

ජල පහරකට හසුවූ දස හැවිරිදි සිසුවෙක් අතුරුදන්

Admin

මාළු වාඩියක ගින්නකින් දෙදෙනෙක් මරුට

Admin

කෝටි 5ක මත්පෙති තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අල්ලයි

Admin