Colombo Today Local News

මේ මාසය තීරණාත්මකයි.. ජනපති තද තීරණයක් ගන්න යයි !!

මෙම මාසය තීරණාත්මක මාසයක් බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතාවගේ බලාපොරොත්තු බිද වට්ටවමින් කටයුතු කළ දේශපලනඥයින් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තීරණයක් ගනු ඇති බවය.

බදුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

පොලු පහරකින් දියණිය පියාව මරා දාලා

Admin

පරණ ලාෆ් ගෑස් සිලින්ඩර යළි භාරගනියි

colombotoday

පෙම්වතිය මගහැරියාට පෙම්වතාට පිහිපහරක්

Admin

මුස්ලිම් දරුවන් අන්තවාදී ත‍්‍රස්තවාදීන් කරන මද්රසා පාසල් 1169ක් රට පුරා..

colombotoday

ඩෙංගු බලකාය සක්‍රිය කරන්න ජනපතිගෙන් උපදෙස්

Admin

සිගිරිය මහා විදුහලට අලි ප්‍රහාරයක්

Admin