Colombo Today Local News

ශ්‍රී ලංකාවේ විශේෂ නියෝජිතයෙක් අද ට්‍රම්ප් හමුවෙයි !!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන් විශේෂ හමුවකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජන්ත මහත අද (2) සහභාගී වීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ වාර්ෂික උදෑසන හමුව ලෙස නම්කර ඇති මෙම විශේෂ හමුව සෑම වසරකම පෙබරවාරි මස පළමුවන බ්‍රහස්පතින්දා පැවැත්වෙනවා.

රටවල් 160ක් නියෝජනය කරමින් නියෝජිතයින් ඊට සහභාගී විමට නියමිතයි. එහිදි කලාපයීය වශයෙන් පවතින තත්ත්වයන් සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Related posts

‘අස්ගිරි පාර්ශවයේ නිවේදනය ගැන දැන්ම මොකුත් කියන්න බෑ.. පස්සෙ කියනවා“ – රාජිත

colombotoday

කොවිඩ් ආසාදිත මවක් සිව් නිවුන් දරුවන් බිහිකරයි

colombotoday

මිරිස්කුඩු ගසා ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 45ක් කොල්ල කාලා

Admin

ජනාධිපති නිල නිවස වැටලීමට එජාපයේ සැලසුමක් !

colombotoday

සමනළවැව ජලාශයෙන් ජලය දෙන්න යෝජනා කැබිනට් මණ්ඩලයට

Admin

හලාවත නගරයේ නොසන්සුන්තාවයක් ඇතිකිරීමට හේතු වූ ප්‍රකාශය සිදුකළ ව්‍යාපාරිකයා අත් අඩංගුවට

colombotoday