Colombo Today Local News

“හම්බන්තොට චීනයට දෙන නිසා, ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට“ – ඉන්දීය මාධ්‍ය කියයි

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු චීනයට පැවරීම නිසා ඇති වන කලාපීය ආරක්ෂක අස්ථාවරත්වය තුලනය කිරීම සඳහා ක්‍රමෝපායික පියවරක් වශයෙන් ත්‍රීකුණාමලය වරාය සංවර්ධනය සඳහා ඉන්දියාව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇති බව ඉන්දියාවේ Times Of India පුවත්පත වාර්තා කර තිබේ.

නුදුරේදී සිදුවීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී මෙම ගිවිසුම අත්සන් කිරීමට තීරණය කර තිබේ.
මේ පිළිබඳ විශේෂ සාකච්ජාවක් සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වීමටද නියමිතව ටැති බවට තොරතුරු වාර්තා වී ඇත.

Related posts

පියවරෙන් පියවර ඊළම එන්නේ මෙහෙමයි

colombotoday

මහින්දගේ ආණ්ඩු විරෝධී ජාතික පෙරමුණ ළගදීම

colombotoday

සුසාන භූමිය සුද්ද කරන්න ගිය 14කට බඹර ප්‍රහාරයක්

Admin

මැතිවරණයෙන් පසු ඒකාබද්ධ විපක්ෂය නටඹුන් වෙනවා – වීරකුමාර දිසානායක

colombotoday

පොල් ගෙඩිය මැනීමේ නවතම මිනුම ගල් යුගයේ වැඩක්. නීති අධ්‍යක්ෂකවරියට චෝදනා

colombotoday

චීන රජයෙන් දුන් ඉන්ධන ගොවින්ට බෙදීම අරඹයි

Admin