Colombo Today Local News

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීයා ලෙස මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක නම්කර තිබේ.

ඊයේ රුසියාව බලා පිටත්ව යෑමට පෙර ජනාධිපතිවරයා විසින් මේ සදහා අනුමැතිය ලබා දී ඇත.

මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක යාපනය යුද හමුදා ආඥාපතිවරයා ලෙස අවසන්වරට කටයුතු කළේය.

Related posts

මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වෙමින් සිදුකළ සම්පූර්ණ කතාව මෙන්න

colombotoday

ෆේස්බුක් සාදයේදී කොකේන් ඇද්ද ටෙලි නිළිය ඇතුළු 17ක් රිමාන්ඩ්

colombotoday

සියලු පක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

colombotoday

වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටින සීතා ඇතින්නගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්

Admin

මැදපෙරදිග රටවල් 3ක සිටි ලාංකිකයින් 71 ක් දිවයිනට

colombotoday

අතුරුදන්ව සිටි දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

Admin