Colombo Today Local News

කුණු බාන්න තැනක් නැතිව කුණු ලොරි පාරවල් පුරා රස්තියාදුවේ.. කොළඹ කුණු ගදින් පිරේ !

ජනතා විරෝධතා හේතුවෙන් කරදියාන කසල අංගනයට කුණු බැහැර කිරීම අත්හිටුවීමත් සමග කොළඹ නගරයේ කුණු එකතු කිරීමේ ක්‍රියාවලිය මුළුමනින්ම බිද වැටී ඇති අතර නගරයේ බොහෝ ප්‍රදේශවල දැඩි දුර්ඝන්ධයක් පැතිරී ඇත.

බැහැර කිරීමට තැනක් නොමැතිව කසල පුරවාගත් කොළඹ නරග සභාවේ කසල ලොරි විශාල ප‍්‍රමාණයක් මේ වන විට කොලඹ නගරාසන්න මාර්ගයන්හි ගමන් කරමින් සිටී. නැතහොත් නවතා දමා තිබේ.

කොලඹ ආසන්න විවිධ ප‍්‍රදේශයන්ට කසල බැහැර කිරීමට සූදානම් වන්නේ යයි ලද තොරතුරු මත කොල්‍ය ආසන්න ප‍්‍රදේශන්හි විරෝධතා ඇවිලී ගොස් ඇති අතර ඔවුන් සංවිධානය වී සුදානමින් සිටින්නේ කොළඹ කුණු පටවාගත් ලොරි එනතුරුය. මේ තත්වය මත කොලඹ නගර සිමාවේ කලප බැහැර කිරීමේ ප‍්‍රශ්නය උග‍්‍ර වී ඇති අතර නගරයේ බොහෝ තැන්වල කුණු කදු ගොඩ ගැසී තිබේ.

Related posts

දකුණේ වෙඩි පත්තු වේ

Admin

ලක්ෂ 25ක කේරළ ගංජා කල්පිටියෙන් අල්ලයි

colombotoday

වනජීවි වර්ජනයෙන් යාල ජාතික වනෝද්‍යානය වැසෙයි

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 කට වැසෙයි. ඉන්ධන හිඟයක් නැහැ – ඇමති උදය ගම්මන්පිල

colombotoday

TNA නිදහස සමරන්න ආ එඩ්වඩ් රහසේ හමුවෙයි… ෆෙඩරල් ව්‍යවස්ථාවට උදව් ඉල්ලයි

colombotoday

සිංහල මහ ජාතියේ කැමැත්ත නැතිව කිසිවක් කරන්න බෑ – ජනපති

colombotoday