World

බ්‍රිතාන්‍යයම ඉස්ලාම් ත්‍රස්ත බියෙන්.. ලන්ඩනයේ ආරක්ෂාවට පන්දාහක හමුදා බළඇණියක්

මැන්චෙස්ටර් ඇරීනා ක්‍රිඩාංගනයේ පැවති සංගීත ප්‍රසංගයකට එල්ල වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව බ්‍රිතාන්‍ය පුරා ත්‍රස්ත භීතිකාවත් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නගර සියල්ලම පාහේ ආරක්ෂාව තර කර ඇති අතර ලන්ඩන් නගරයේ ආරක්ෂාව සදහා පන්දාහක හමුදා බළඇණියක් යොදවා ඇත.

බකිංහැම් මාළිගය ඉදිරිපිට උල් ආයුධයක් ඇතිතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද මාධ්‍ය වාර්තා පවසයි.

බ්‍රිතාන්‍ය ජාතිකයන් මුස්ලිම් භක්තිකයක් වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වලින් ඉවත් වීමේ තත්ත්වයක් ඇතිව තිබෙන බවද එම වාර්තා සදහන් කරයි.

ප්‍රහාරයෙන් අනතුරුව මැන්චෙස්ටර් හි ඉස්ලාමීය නැමදුම් මධ්‍යස්ථාන කිහිපයකට සුළු ප්‍රහාර ද එල්ල වී ඇත. බ්‍රිතාන්‍ය යේ වෙසෙන සෞදි ජාතිකයන්ට විමසිල්ලෙන් සිටින්නැයි සෞදි රජය දැනුම් දී තිබෙන බවද වාර්තා වෙයි.

Related posts

කුඩා ළමුන්ගෙන් කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක්

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන සිඝ්‍රයෙන් ඉහළට

colombotoday

IS ත්‍රස්තයෝ ප්‍රංශයේ කිතුණු පල්ලියකට පනී.. පූජකවරයාගේ ගෙල කපා මරයි !

colombotoday

ඉන්දියාවෙන් දිනක් තුළ නව කොරෝනා ආසාදිතයින් 57,704 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

කොවිඩ් පතුරනවයි කියමින් බල්ලෝ මරලා

colombotoday

ඇෆ්ගනිස්ථාන භූමිකම්පාවකින් 250ක් මරුට

colombotoday