Colombo Today Local News

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයට ඩග්ලස් යෝජනා කරයි

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික පරිපාලන නිලධාරියෙක් වන ඩග්ලස් නානායක්කාර මහතා පත්කිරීමට ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර තිබේ.

ඩග්ලස් නානායක්කාර මහතා මේ වන විටත් එම කොමිසමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන අතර ඒ මහතා පසුගිය වසරේ ජූලි මස සිට එම කොමිසමේ සාමාජිකත්වයේ කටයුතු කරයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනකක රත්නායක මහතා එම ධූරයෙන් ඉවත් කිරීමෙන් පසුව සභාපති ධූරය පුරප්පාඩු වී තිබේ.

Related posts

පොහොට්ටුවේ රාජ්‍ය ඇමතිවරයෙකු බීමතින් අහසට වෙඩි තියලා

Admin

ඇෆ්ලටෝෆ්සින් අඩංගු බඩඉරිඟු ඇට බහාලුම් 15 ක් වෙළෙඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday

මෙරට තායිලන්ත තානාපතිගේ නිවසට හොරු පනී… කෝටි 100ක බඩු උස්සලා

Admin

ශ්‍රීලනිප ඇමතිලාට එරෙහිව එජාපය සටන අරඹයි !

colombotoday

සාමාන්‍ය පෙළ කල් යයි

colombotoday

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday