Colombo Today Local News

මාස 5ක් තුළ ඉන්දීය ධීවරයින් 28ක් අත්අඩංගුවේ

මෙම වසරේ (2023) ගතවූ කාලය තුළ මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි.

ඔවුන් පැමිණි බෝට්ටු 4ක් ද මෙරට ආරක්ෂක අංශ භාරයට ගත් බව එහි ලේකම් ඉන්දු රත්නායක මහත්මිය සඳහන් කරයි.

ඉන් 02 ක් රාජසන්තක කර තිබේ.

මේ අතර, බේරුවල ධිවර වරාය කේන්ද්‍රකරගනිමින් ධීවරයින්ට නොමිලේ භූමිතෙල් බෙදා දීම අද සිදුවෙයි.

චීනයෙන් පරිත්‍යාග කෙරුණු භූමිතෙල් තොගයෙන්, ධීවරයෙකු සඳහා ලබාදෙන ලීටර් ප්‍රමාණය 150 කි.

Related posts

ජනපති හා අගමැති සාක්කි දීමට නොපැමිණි හෙයින් පස්වන වතාවටත් සිතාසි

colombotoday

ප්‍රභාකරන්ගේ මස්සිනා ජිනීවා සමුළුවට එයි.. හමුදාවට දඩුවම් දෙන්න ඉල්ලයි

colombotoday

ඥාණසාර හිමි ඝාතන කුමන්ත්‍රණයක් !.. පැමිණිල්ල විමසන්න පොලීසියට කැදවයි

colombotoday

පාර්ලිමේන්තු වට රවුම අසල ඇලේ නාඳුනන පුද්ගල මළ සිරුරක්

colombotoday

කොච්චිකඬේ කෝටිපති යාචකයා දෙමහල් නිවසක් හදයි !

colombotoday

අදත් බස් ධාවනය අඩාලයි

colombotoday