Colombo Today Local News

නිල් බලකායෙන් ගහන්න ආවා.. මං පිස්තෝලේ අරන් දිව්වේ එජාප මන්ත්‍රීලාගේ ආරක්ෂාවටයි – එරාජ් ප්‍රනාන්දු

sellam pistol

පසුගිය ආණ්ඩු සමයේ හම්බන්තොට වරාය පරිශ්‍රය නැරඹීමට ආ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිල් බලකායේ සාමාජිකයන් පහරදීමට උත්සාහ කළ බවත්, තමන් පිස්තෝලයක් රැගෙන දිව්වේ එජාප මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට බවත් බෙලිඅත්ත ආසනයේ නව ශ්‍රීලනිප සංවිධායක එරාජ් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමිනි.

Related posts

” නගරාධිපති පවා පම්පෝරි ගැසුවේ කසළ කළමනාකරණය අපි තමයි හොඳටම කළේ කියලා.” | මොරටුවේ කාන්තාවන් විශාල පීඩාවක

colombotoday

ඇමති විදුලි කප්පාදුවක් නැහැ කියද්දී විදුලි බල මණ්ඩලය විදුලි කප්පාදුවකට වේලාවන් ප්‍රසිද්ධ කරනවා

colombotoday

“ෆෙඩරල් ව්‍යවස්ථාව යනු ඊළාම් රාජ්‍යයේ ඔප්පුවයි” ඇල්ලේ ගුණවංශ නාහිමි

colombotoday

පිටකොටුවේ පිටකොටුවේ ගින්නෙන් තුවාල ලබා සිටි තරුණියක් මිය යයි

Admin

කොටි පිළිරු ඉදිකිරීමට පැමිණි ශිවාජිලිංගම් හා සෂීදරන් ප්‍රදේශයේ තරුණයෝ පන්නා දමති

colombotoday

ඇවන්ගාඩ් නඩුවට ගෝඨාභයට ඇප.. රටින් පිටවීම තහනම් කරයි

colombotoday