World

ග්‍රැමි සම්මානලාභී ජනප්‍රිය අමෙරිකානු ගායිකා ටීනා ටනර් දිවියට සමුදෙයි

12 වතාවක් ග්‍රැමි සම්මානයෙන් පිදුම් ලැබූ ජනප්‍රිය අමෙරිකානු ගායිකාවක් වන ටීනා ටනර් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඇගේ වයස අවුරුදු 83 කි.

1980 දශකයේ සංගිත ක්ෂේත්‍රයට පිවිසි ඇය රොක් ඇන් රෝල් සංගීත වේදිකාව් අතිශය ජනප්‍රිය ගායිකාවකි.

ප්‍රසංග වේදිකාව මෙන්ම චිත්‍රපට සංගීතයට ද ඇය විශාල මෙහෙවරක් කළේ ය.

ටීනා ටනර් 2017 වසරේ සිට රෝගාතුරව සිටි බව ද විදෙස් වාර්තාවල සඳහන් වේ.

Related posts

ලෝක වෙළඳපොලේ රන් මිල පහතට

colombotoday

කොරෝනා පාලනයට ජර්මනිය හමුදා සොල්දාදුවන් 15000ක් කැඳවයි

colombotoday

කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ රටවල් පහ අතරට බ්‍රිතාන්‍ය එක් වෙයි

colombotoday

ලිංගික සබඳතා හරහා සම්ප්‍රේෂණය වන මොළය හකුලන වෛරසයක්

colombotoday

බෝට්ටු අනතුරකින් පාසල් ළමුන් 12ක් ජීවිතක්ෂයට

Admin

ඔස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රොන් මරණය වාර්තා වෙයි

colombotoday