Colombo Today Local News

අක්කාගේ විවාහ මංගල්‍යය දා මල්ලී අවසන් ගමන් යයි

සහෝදරියගේ විවාහ මංගල්‍යය දා යතුරුපැදි අනතුරකට ලක්වූ හඳපාන්ගොඩ කොටිගල ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි සිසුවෙකු මියගොස් තිබේ.

මංගල ඡායාරූපය රැගෙන නැවත පැමිණෙමින් සිටිය දී යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට ගොස් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිය පදවා ඇති මනාලියගේ පියා සහ සිසුවා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසුවා මිය ගොස් ඇති බව වාර්තා වේ.

Related posts

මහනුවර හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday

කෝටි 4ක කුඩු සමග පාකිස්ථාන ජෝඩුවක් කටුනායකදී අත්අඩංගුවට

colombotoday

ඉන්දියාව – ශ්‍රි ලංකාව අතර ගුවන් ගමන් නැවතත්

colombotoday

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් ගමන්කළ රථය ගිනිගනී (වීඩියෝ)

Admin

උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න – පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday

ඇමති බලතල අවභාවිතා කරලා.. මුදල් ඇමති රවීට නඩු

colombotoday