World

ආරක්ෂාවට සිටි හමුදා සෙබළා ඇමතිට වෙඩි තියයි

තමා ආරක්ෂාව සපයමින් සිටි රජයේ අමාත්‍යවරයෙක්ව වෙඩිතබා ඝාතනය කිරීමට උගන්ඩා හමුදා සෙබළෙක් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

විශ්‍රාමික හමුදා කර්නල්වරයෙක් වන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙසද කටයුතු කළ ඔකේලෝ එන්ගෝලා ඔහුගේ නිවස තුළදීම වෙඩිතබා මරණයට පත්කර තිබුණි.

නියෝජ්‍ය අමාත්‍යවරයාව ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ඔහුට වෙඩි තැබූ හමුදා සෙබළා ව වෙඩිතබා ගෙන සියදිවි හානිකරගෙන ඇති බව සඳහන් වෙයි.

Related posts

තබ්ලික් ලොක්කා මවුලානා සාද් පොලිසියටත් වංගු දමයි. පල්ලිය විවෘත කරන තුරු ප්‍රකාශයක් දෙන්න බෑ කියයි

colombotoday

ට්‍රම්ප් බයිබලයට අත තබා දිවුරයි.. ඉස්ලාම් අන්තවාදය අතුගා දමන බවට සපථ කරයි !

colombotoday

හමාස් – ඊශ්‍රායල ගැටුම් මැද ඉන්ධන මිලේ ලොකු වෙනසක්

Admin

වේගවත්ම සෙල්ලම් මෝටර් රථය

Admin

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 34 ඉක්මවයි

colombotoday

උතුරු කොරියානු නායක කිම් ජොන් වෙඩි නොවදින දුම්රියකින් රුසියාවට!

Admin