World

අපරාධකරුවන් මර්දනයට රෝබෝවරු යොදාගන්න යෝජනාවක්

අපරාධකරුවන් මර්දනය කිරීම සඳහා රොබෝවරුන් යොදාගැනීමේ යෝජනාවක් ඇමරිකාවේ – සැන්ෆ්‍රැන්සිස්කෝ පොලිසිය ඉදිරිපත් කර තිබේ.

ඊට අදාළව ජනතා මත විමසීමක්ද සිදු කිරීමට නියමිත ව ඇති බව සඳහන්වේ.

හදිසි අවස්ථාවන් සඳහා මුහුණ දීමේ අරමුණින් මෙලෙස අපරාධකරුවන් මර්දනයට රොබොවරුන් යොදගැනීමට සැලැසුම් කර ඇති බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.

Related posts

චීනයේ ඔත්තු බලන නෞකාවක් ගැන ඕස්ට්‍රේලියාවේ අවධානය

colombotoday

ඉන්දුනීසියාවේ කිතුනුවන්ට එරෙහි ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර දරුණු අතට. අන්තවාදීන් මර්ධනයට හමුදා විශේෂ බලකායක් යොදවයි.

colombotoday

චීන ජනපි ෂිපින්ජින් ට දිවි ඇතිතෙක් බලයේ ඉන්න ව්‍යවස්ථාව වෙනස්කරගනී

colombotoday

VIDEO : රුසියාවෙන් දරුණු ප්‍රහාර – ISIS ඉලක්ක 263 විනාශයි

colombotoday

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළට

colombotoday

“මගේ සල්ලි ජිහාඩ්වාදීන්ට දෙන්නේ නෑ” – මුස්ලිම් Taxi සේවාවක් වර්ජනය කිරීම ආන්දෝලනයට ලක් වේ

colombotoday