World

අපරාධකරුවන් මර්දනයට රෝබෝවරු යොදාගන්න යෝජනාවක්

අපරාධකරුවන් මර්දනය කිරීම සඳහා රොබෝවරුන් යොදාගැනීමේ යෝජනාවක් ඇමරිකාවේ – සැන්ෆ්‍රැන්සිස්කෝ පොලිසිය ඉදිරිපත් කර තිබේ.

ඊට අදාළව ජනතා මත විමසීමක්ද සිදු කිරීමට නියමිත ව ඇති බව සඳහන්වේ.

හදිසි අවස්ථාවන් සඳහා මුහුණ දීමේ අරමුණින් මෙලෙස අපරාධකරුවන් මර්දනයට රොබොවරුන් යොදගැනීමට සැලැසුම් කර ඇති බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.

Related posts

කොරෝනා එන්නත පළමු අමෙරිකානුවන්ට ලබාදෙන දිනය තීරණය කෙරේ

colombotoday

ඇෆ්ගනිස්ථානයේ පුරවැසියන් අත්අඩංගුවට නොගන්නැයි සර්දාර් අහමබඩ්ගෙන් ඉල්ලීමක්

Admin

ඉතාලියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Admin

අභ්‍යවකාශයටත් සංචාරකයින් | ප්‍රවේශ පත්‍රයක් ඩොලර් 250,000යි

colombotoday

ගාසා ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් – නෙතන්යාහු කියයි

Admin

බහරේන් අග්‍රාමාත්‍යවරයා මියයයි

colombotoday