Colombo Today Local News

ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙළ ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම පිළිබඳ මසක් ඇතුලත වර්තාවක් දෙන ලෙස තමා නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ 08, ඇල්විටිගල මාවතේ ස්ථාපිත කෙරුණු ඩරාස් ප්‍රධාන මුලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ආදායම් අය කරගැනීම සඳහා ස්ථාපිත කර ඇති ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය හෙවත් රැමිස් (RAMIS) පද්ධතිය පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ 1993 වසරේ අග්‍රමාත්‍යවරයා ලෙස ද තමා ඒ පිළිබඳ සාකච්ඡා කළ බවයි.

Related posts

“රණවිරුවන්ට වින කරන අතුරුදන් පනත බල රහිත කරන්න” – ශ්‍රී ලාංකික ඩයස්පොරාව ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

සුරක්ෂා අත්හිටවූයේ තාවකාලිකවයි… ඉදිරියේදී යළි ක්‍රියාත්ම කෙරේ !

colombotoday

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරයි.. නව කැබිනට් මණ්ඩලයක් සහිත නව සැසිවාරය මැයි 8

colombotoday

ජනාධිපතිවරණයට මම ඉදිරිපත් කරන අපේක්ෂකයා ජය ගන්නවා – මහින්ද රාජපක්‍ෂ ඉන්දියාවේදී කියයි

colombotoday

ඉදිරි පැය 24 තුළ දී සුළි කුණාටුවක්

colombotoday

ශරියා විශ්වවිද්‍යාලය ගැන පරීක්ෂණයකට අදාල බලධාරීන්ට කෝප් කමිටුවෙන් කැඳවීමක්

colombotoday