Colombo Today Local News

නිවසට කඩා වැදි තිදෙනෙක් පොල්තෙල් ව්‍යාපාරිකයාට වෙඩි තබා මරලා

පදවිය මහසෙන්පුර ප්‍රදේශයේ නිවසකට පැමිණි පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් සුළු ව්‍යාපාරිකයකු වූ 38 හැවිරිදි දෙදරු පියකු මියගොස් ඇතැයි පදවිය පොලිසිය පවසයි.

පොල්තෙල් ව්‍යාපාරයක් කරගෙන ජිවත්වන ඔහු රාත්‍රියේ නිවසේ සිටියදී යතුරු පැදි දෙකකින් ආ තිදෙනකු ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් 119 ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පදවිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් ඇති බව පොලිසිය කියයි.

Related posts

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කරයි… කැබිනට් අනුමැතිය හිමිවේ…

colombotoday

සුසිල් ප්‍රේමජයන්ත , නිමල් සිරිපාල , අනුර ප්‍රියදර්ශන ආණ්ඩුවෙන් ඉවත් වෙයි..? ජාතික ආණ්ඩුව අදින් ඉවරයි !

colombotoday

එජාප පසුපෙළ, කණ්ඩායම් රැස්වීම් වර්ජනයක !

colombotoday

ජන ගැටළු විසදන්න ජනපති ගමින් ගමට !

colombotoday

මැතිසබේ ගුටි කෙළිය ගැන හොයන කමිටුව අද රැස් වෙයි

Admin

කොල්ලුපිටිය OIC ඇතුළු පොලිස් නිලධාරීන් 30ක් නිරෝධායනයට

colombotoday