Colombo Today Local News

බුදුන්ට අපහාස කල දිවැසිවරයෙකු කියාගන්නා ජෙරොම්ට දෙවියන්ගෙ පිහිට නැතිවෙයි.

දිවැසිවරයෙකු බව කියාගන්නා ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තාට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක පවසයි.

පසුගියදා අදාළ දේවගැතිවරයා විසින් සිදු කළ බෞද්ධාගමට එරෙහිව සිදුකරන දේශනාවක් ඊට හේතු වී තිබේ.

Related posts

දරුවන්ට පොලිතින් කැවූ විදුහල්පතිට මාරුවක්

Admin

සිංහ කොඩියට යළිත් පණ දෙන්න, ලෝක සිතියමේ කොහේ හිටියත් ඔබත් එක්වන්න ! – විමල් ලන්ඩනයේදී

colombotoday

“රට “එක්සත්” කරන්න ලෝකයම අපට සහය දෙනවා” – අගමැති

colombotoday

ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිට වැන් විල් ඉන්වෙස්ට්මන්ට් ආයතනයෙන් ප්‍රහාරයක් – රෝහල් ගත කිරීමෙන් පසු මිය යයි

colombotoday

කොටුවෙන් හමුවූ කොවිඩ් ආසාදිත නාවික සෙබලා සමග සිටි 200ක් නිරෝදායනයට

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුෂණ විමර්ශන නිලධාරීන් 27කට ස්ථාන මාරුවීම්

Admin