Colombo Today Local News

ලෝක පශු වෛද්‍ය දිනයට සමගාමීව ජලභිතිකාව වළක්වන්න රටපුරා වැඩසටහන්

ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය මගින් ලෝක පශු වෛද්‍ය දිනයට සමගාමීව සුනඛ වන්ධ්‍යාකරණය සහ ජලභීතිකා එන්නත් කිරීමේ වැඩසටහන් රැසක් රටපුරා ක්‍රියාත්මක කළ බව එම සංගමයේ සභාපති ආචාර්ය වෛද්‍ය ඩිලාන් අමිල සතරසිංහ මහතා පවසයි.

එම වැඩසටහන් මිල්ලනිය,රත්නපුර පශු වෛද්‍ය රෝහල, කෑගල්ල පශු වෛද්‍ය කාර්යාලය, කිරිවත්තුඩුව කිරි එකතුකිරීමේ මධ්‍යස්ථානවල පැවැත්විණි.

වගකීම් සහිත සුරතල් සතුන්ගේ හිමිකාරීත්වය සහ නගර ආශ්‍රිත වන ජීවින් පිළිබඳව පාසල් සිසුන් දැනුම්වත් කිරීම සත්ව පාලන වැඩසටහන් රැසක් එහිදී ක්‍රියාත්මක කළ බවද සභාපතිවරයා කීය.

Related posts

රිෂාඩ්ගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක් ඩෙටනේටර් සමග අත්අඩංගුවට…

colombotoday

බඳින තුවක්කුවක් පත්තුවී දරුවෙකුට තුවාල

Admin

කළුබෝවිල රෝහලේ සේවකයෙකුටත් කොරෝනා

colombotoday

අද පාර්ලිමේන්තුවේ දි පක්ෂ නායක රැස්වීමක්

colombotoday

“ජනතාව අසංවර නම් රට වැහුවත් කොරෝනා පාලනය කරන්න බෑ.. සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න”

colombotoday

සැමියාගේ ව්‍යාපාරයට මාර්බල් බීච් ඉඩම් කොල්ල කන සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය

colombotoday