Colombo Today Local News

කළුතර සිසුවියගේ මරණයට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

16 හැවිරිදි පාසැල් සිසුවියගේ මියයාමට සැක පිට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබා දී තිබේ.

ඒ අනුව පැය 48ක කාලයක් සැකකරුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර දී ඇති බව වාර්තා වෙයි.

කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් ඇද වැටී 16 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් සැකපිට මොහුව ඊයේ (09)දින හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණි.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක..

Admin

ශ්‍රීලන්කන් ගුවන් සේවයට මාස 6ක් කල් දෙයි.

Admin

මහින්ද පැරදුනේ කහ ඉරි අනිවාර්ය කරපු නිසයි – බැසිල්ගෙන් අමුතු කතාවක්

colombotoday

වේරංග අද අධිකරණයට

colombotoday

හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුව අසභ්‍ය වචනයෙන් අමතයි – වීඩියෝ සහිතයි

colombotoday

විදෙශ් ණය වාරිකය ඩොලර් කෝටි 100 ගෙවයි

colombotoday