Colombo Today Local News

සහනයක් ලැබෙනතුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර බලන්නේ නෑ – විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

සිය ඉල්ලීම් වෙනුවෙන් කිසියම් සහනයක් හෝ ලබාදෙන තෙක් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට සම්බන්ධ නොවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සදහන් කරයි.

රජයේ අත්තනෝමතික බදු ප්‍රතිපත්ති නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද දැඩි පීඩාවකට පත්ව සිටින හෙයින් ඉන් මුදවා ගැනීම සදහා සහන දීමනාවක් හෝ ආචාර්යවරැන්ට ලබාදීමට රජය පියවර ගත යුතු යැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බී.එම්.එච්.එස්.කේ. බන්නැහැක මහතා පවසයි.

Related posts

එයාර් බස් ගනුදෙනුවේ අක්‍රමිකතා ගැන ජනපති නියෝගයෙන් පූර්ණ විමර්ශනයක්

colombotoday

සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයෙකු අත්අඩංගුවට

colombotoday

අක්කර භාගයක කංසා හේනකට ගිනි තියයි

colombotoday

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා කණපිට පෙරළයි !

colombotoday

අධිකරණ ඇමති වැඩ අරඹයි

colombotoday

ෆොන්සේකා වහාම එජාපයෙන් පන්නා දැමිය යුතුයි – තෙවරප්පෙරුම නොනවතී…

colombotoday