වහා ම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු වීම් සහ උසස් වීම් ලබා දීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ දැනුම් දීම පරිදි හදිසි රාජකාරී අවශ්‍යතාව සලකා ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මෙම පත්කිරීම් සහ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ස්ථාන මාරු කිරීම් සහ උසස් වීම් ලැබුණු පොලිස් නිලධාරීන් පහතින් දැක්වේ.