පොලීසිය හා පාතාල සමාජිකයින් අතර පසුගිය 9 වනදා පිලියන්දල දි ඇතුවූ වෙඩි හුවමාරැවෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇති ළමයින් දෙදෙනා පිලිබදව සොයා බලන්නයි උද්ඝෝෂ ව්‍යාපාරයක් අද පැවත්වුනි ළමියින් දෙදෙනාගේ මවද ඊට සහභාගීවිය.
පිළියන්දල මොරටු පාරේ සිද්ධිය සිදුවූ ස්ථානයේ සිට පිළියන්දල බස් නැවතුමිපොල දක්වා ගමන් කර එහිදී විරෝධතාවය පවත්වන ලදි.
පැයකට අධික කාළයක් පැවති විරෝධාවය පාරිභෝගික අයිතීන් සුරකීමේ ව්‍යාපාරය හා පිලියන්දල වාසීන් විසින් මෙය සංවිධානය කරන ලදි.