Colombo Today Local News

මහ කන්නයේ වී ගන්න රු. බිලියන 3ක් ලබාදීමට කැබිනට් අනුමැතිය

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 3ක මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම මුදල් අද (04)දිනයේ සිට දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

මීට පෙර ලබාදී ඇති රුපියල් බිලියන 10ට අමතරව එම මුදල් ලබාදී ඇති බව අමාත්‍යවරයා පවසයි.

මේ වනවිට වී මිලදී ගැනීම් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් සිදු කරනු ඇත.

Related posts

කූඨ ලේඛණ හැදුවා කියා තිස්ස අත්තනායක නැවතත් රිමාන්ඩ් !

colombotoday

ගුවන් යානා 2 කින් යුක්රේන සංචාරකයින් 320 ක් දිවයිනට

colombotoday

ශ්‍යාමෝපාලි මහා නිකායේ ඌව පාර්ශවයේ මහා නායක අඹේවෙල පඤ්ඤාසාර මහා නා හිමි අපවත් වෙති.

colombotoday

පරිසර අමාත්‍යාංශයට අලුතින් නිලධාරින් 136ක්

colombotoday

රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය

Admin

රට ගිනි තියන NGO පච නඩය වීදි බසී.. ඇමති විජයදාසව පරසක්වල ගහන්න ඉල්ලයි (Photo)

colombotoday