Colombo Today Local News

නිරුවතින් ගෙට පනින හොරෙක්

කළුතර ප්‍රදේශයේ නිවෙස් වලට රාත්‍රී කාලයේ දී ඇතුළු වී දේපොළ සොරා ගන්නා පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම සැකකරු ඉකුත් දින කීපය තුළ තුල කළුතර ප්‍රදේශයේ නිවාස ගණනාවක දේපොළ සොරාගෙන ගොස් ඇත.

නිවාස වලට ඇතුළු වෙන මෙම පුද්ගලයා එහි දී නිරුවත් වී සැරිසරන අයුර සීසීටිවී කැමරාවක සටහන්ව තිබේ.

කළුතර දකුණු සහ උතුරු පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.

Related posts

අගමැති ඉන්දියාවේ සිට ආ සැනින් ගෝඨාභය අත්අඩංගුවට !

colombotoday

ඇමෙරිකා තානාපතිනිය සහ නව විදේශ ඇමති අතර හමුවක්

colombotoday

රනිල් එලවන්න දත කෑ රාජ්‍ය ඇමති ඇලෝසියස්ගෙන් මිලියන 3ක චෙක් අරන් මාට්ටුයි

colombotoday

මීගමුව බන්ධනාගාරයට හොරබඩු විසිකළ කත අල්ලයි

colombotoday

ප්‍රදේශ රැසකට අද සවස වැසි

colombotoday

ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday