Colombo Today Local News

ලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය විකුණන්න ජනවරමක් නෑ

ලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය විකිණීම සඳහා ආණ්ඩුවට කිසිම ජනවරමක් ලැබී නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

1994 වසරේ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව මැතිවරණ ප්‍රකාශනයේම ආණ්ඩුවේ වතු පෞද්ගලික අංශයට දෙන බව පැවසූ බව කී කිරිඇල්ල මහතා එම ආණ්ඩුව රාජ්‍ය වතු විකිණූයේ ඒ ජනවරම අනුව බව සඳහන් කළේය. නමුත් මෙම ආණ්ඩුවට එවැනි ජනවරමක් නැතැයි කිරිඇල්ල මහතා සඳහන් කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා:-

පසුගිය අයවැය ලේඛනයේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ අනුව මේ සභාවේ අනුමැතිය ඊට ලැබී තිබෙනවා.

Related posts

‘ජෙමිනොයිඩ්’ උල්කා වර්ෂාව අදත්

colombotoday

රටේ ආර්ථිකය ස්ථාවර තත්වයට ඇවිත් – මහ බැංකු අධිපති

Admin

මාතලේ කොරොනා රොගින් දහසකට ප්‍රථිකාර ලබාදිමට සුදුසු මධ්‍යස්ථාන හමුදාව සාදා අවසන්.

colombotoday

කොවිඩ් වෛරසය සම්පූර්ණයෙන්ම ජයගැනීමට සූදානම්

colombotoday

කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කරමින් එම්.වී එම්ප්‍රරස් සේන්දු වෙයි

Admin

ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීම යළි අත්තිටුවයි

colombotoday