Colombo Today Local News

තිලක් මාරපන විදේශ අමත්‍යදුරයෙන් ඉවත් කිරීමට ජනපති අවධානය

විදේශ කටයුතු ඇමති ලෙස කටයුතු කරන තිලක් මාරපන අමාත්‍යදුරයෙන් පහ කිරීමට ජනපති අවධානය යොමුව ඇතිබව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

කිසිදු වගවිභාගයකින් තොරව, රටේ අභිමානය ඔසවා තැබීමට කටයුතු කල බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි ලෙස තිලක් මාරපන විදේශ ඇමතිවරයා සමග උරණව සිටින බවයි එම ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ.

බ්‍රිගේඩියර්වරයා සේවයෙන් පහ කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය ගත් තීරණය එරෙහිව සමාජ ජාලා ඔස්සේ රජයට දැඩි විරෝධයක් එල්ල වී තිබෙන අතර, මැතිවරණය පෙනි පෙනී සිදුවූ මෙම සිදූවීම ආණ්ඩුව නියෝජනය කරන දෙපාර්ශවයටම දැඩි අහිතකර බලපෑමක් එල්ල කිරීමට සමත් ඇත.

Related posts

මහින්දානන්දගේ පාවාදීමේ චෝදනාවට සාක්ෂි නැතිනම් ජනතාව ඔහු ප්‍රතික්ෂේප කරන්නැයි මාලිංග කියයි

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 185ක් රට තුළ නෑ – සේලයින් තියෙන්නේ මාසයකට පමණයි

Admin

කරුණු දහසක් තිබියදී බැසිල් ඇල්ලුවේ වලිගෙන් – එස් බී දිසානායක

colombotoday

ජනපති,අගමැති කියන්නෙ බොරු… රාජපක්ෂ යුගයේ වංචාවක් ගැන බැදුම්කර වාර්තාවේ නෑ

colombotoday

බෝට්ටුවක තිබී කැවුමාගේ හෙරොයින් කිලෝ 300 ක් අත්අඩංගුවට

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනපති පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව භාරදෙයි

colombotoday