World

අධිකරණ තීන්දුවට එරෙහිව රාහුල් ගාන්ධිගෙන් අභියාචනයක්

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් නියම කරමින් අධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුවට එරෙහිව ඔහු විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2019 වසරේදී මැතිවරණ රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම ගැන ප්‍රකාශයක් කිරීම හේතුවෙන් රාහුල් ගාන්ධිව ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීය.

ලබන වසරේ ඉන්දියාවේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිත අතර ඔහුගේ දඬුවම අත්හිටුවනතුරු හෝ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කරන තුරු ගාන්ධිට ඒ සඳහා තරග කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇති.

Related posts

පාකිස්තානයේ බොම්බ පිපිරීම්

Admin

මව්රටට පැමිණීමට නොහැකිව ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුහු 100 ක් නේපාලයේ හිර වෙති

colombotoday

අයර්ලන්තයට සයිබර් ප්‍රහාරයක් – රජයේ වෙබ් අඩවි කිහිපයක් අක්‍රිය වේ

colombotoday

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වෙයි

Admin

කාන්තා බන්ධනාගාරයක ගැටුමකින් 41ක් මියයයි

Admin

පාකිස්තාන මීලඟ අගමැති ධූරය කාටද?

Admin