World

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්

ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් ඊසානදිග නවසීලන්තයේ වෙරළ ආසන්නයේ ජනතාවට සිය නිවාස වලින් ඉවත්වන ලෙස නවසීලන්ත බලධාරීන් පැවසීය.

එහි ප්‍රබලත්වය සටහන්වූයේ රික්ටර් මාපකයේ 7.1ක් ලෙසිනි.

නමුත් බලධාරීන් සදහන් කරන්නේ එම භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බවය.

Related posts

එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක්

colombotoday

ලොව ප්‍රථමවරට කොරෝනා වෛරසයට එරෙහිව DNA එන්නතක්

colombotoday

යුක්රේන නගර දෙකක පැය 5 ක සටන් විරාමයක්

colombotoday

වෛරී ප්‍රකාශ කල මුස්ලිම් කොංග්‍රස් නායකයෙකු අත්අඩංගුවට

colombotoday

ඉන්දියාවේ කොරෝනා වයිරස් රෝගීන්ගෙන් 83% ක් අවුරුදු 50 ට අඩු තරුණයින්

colombotoday

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු කොරෝනා වලට බිලි වෙයි

colombotoday