පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් මැයි මස 15 වන විට බෙදා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ වන විට පාසල් පෙළ පොත් සියයට 80 ක ප්‍රමාණයක් බෙදා අවසන් කර ඇති බව එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම පාසල් නිල ඇඳුම්වලින් සියයට 85ක් ද මේ වන විට බෙදා හැර තිබේ.