Colombo Today Local News

විදුලිය, සෞඛ්‍ය හා ඛනිජ තෙල් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්

විදුලි බලය සැපයීම, ඛනිජතෙල් නිෂ්පාදනය සහ සෞඛ්‍ය අංශයට අයත් සේවාවන් ඇතුළු තවත් සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව විදුලි බල සැපයීම සම්බන්ධ ව සියලු සේවාවන් මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා වනු ඇති.

ඊට අමතරව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිලිගැනීම, රැකවරණය පෝෂණ කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය සියලුම සේවා සහ ශ්‍රමය තවදුරටත් අත්‍යවශ්‍ය සේවා වේ.

Related posts

සංචරණ සීමා ඉවත් කලත් සදුදා සිට හැමෝටම ඇවිදින්න බෑ | එලි බහින්න පෙර හැදුනුම්පත් අංකය බලන්න.

colombotoday

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර ඉවත් කරයි

Admin

අනතුරට පත්වූවන් බේරාගන්න ගිය හෙලිකොප්ටරය අනතුරේ

colombotoday

ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් හොරකමක් | දැඩි සත්කාර ඒකකයේ සෞඛ්‍ය කාර්යය සහායකයකු අත්අඩංගුවට

colombotoday

උතුරේ මහවිරු සමරු 244න් 234කම කොටි ලාංඡන තිබුණේ නෑ

Admin

කොළඹ පැරණි ගොඩනැගිලි ආයෝජනයට දෙන්න සැලසුම්

Admin