Colombo Today Local News

විදුලිය, සෞඛ්‍ය හා ඛනිජ තෙල් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්

විදුලි බලය සැපයීම, ඛනිජතෙල් නිෂ්පාදනය සහ සෞඛ්‍ය අංශයට අයත් සේවාවන් ඇතුළු තවත් සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව විදුලි බල සැපයීම සම්බන්ධ ව සියලු සේවාවන් මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා වනු ඇති.

ඊට අමතරව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිලිගැනීම, රැකවරණය පෝෂණ කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය සියලුම සේවා සහ ශ්‍රමය තවදුරටත් අත්‍යවශ්‍ය සේවා වේ.

Related posts

අධ්‍යාපනයේ අසමානතා ඉවත් කරනවා

Admin

ට්‍රම්ප් අධ්‍යනය කරමින්, ගෝඨා දේශපාලනයට !!

colombotoday

සේලයින් මෙරට නිෂ්පාදනයට අනුමැතිය

colombotoday

“ජූනිවලින් පස්සේ කන්න නැතිව දරුවන්ට මන්දපෝෂණය හැදෙයි. අඩු බර දරු උපත් වැඩි වෙයි.”

colombotoday

වස පානය කර බෙල්ල කපාගෙන? ව්‍යාපාරික ස්ථානයක් තුළ අභිරහස් මරණයක්

colombotoday

ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි. ප්‍රභාකරන්ගේ රුව Facebook දැමූ දෙදෙනා 21 දක්වා යලි රිමාන්ඩ්

colombotoday