Colombo Today Local News

මාලදිවයින් සංස්කෘතික මධ්‍යස්ථානයක් මෙරට පිහිටුවීමට අනුමැතිය

ශ්‍රී ලංකාව තුළ මාලදිවයින් ජනරජයෙහි සංස්කෘතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට දෙපාර්ශ්වයම එකඟ වී ඇති අතර එම යෝජනාව සඳහා අද (18)දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අනුමැතිය හිමිවිය.

Related posts

ඉන්දියානුවන්ට දොර ඇරියොත් රටම අනාථයි – ඒකාබද්ධ ඉංජිනේරු සංවිධානයෙන් නිවේදනයක්

colombotoday

ඇමති අකිලගේ දේදුණු පාට පාසල් නිල ඇඳුමට විරුද්ධව දෙමාපියන් පාරට බසී !

colombotoday

බැදුම්කර මගඩියට අගමැති උපදෙස් දුන්නා.. අර්ජුන් කෝප් කමිටුවේදී සාක්ෂි දුන්නා

colombotoday

මිල කළ නො හැකි වාලම්පුරියක් සමඟ වනජීවි නිලධාරියා අත්අඩංගුවට

Admin

‘බෑන්ක් ඔෆ් චයිනා‘ කොළඹ එයි

colombotoday

2022 සා.පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ

Admin