Colombo Today Local News

බංග්ලාදේශයේ ණය ගෙවන්න සහනයක්

බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ණය මුදල නැවත ලබා දීම සඳහා එරට රජය මාස හයක සහන කාලයක් ලබා දී තිබේ.

2021 වසරේදී හුවමාරු ගිවිසුමක් යටතේ බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා දීමට කටයුතු කළේය.

ශ්‍රී ලංකාව විසින් එම ණය මුදලේ පළමු වාරිකය පියවීම අගෝස්තු මාසයේදීත් දෙවන වාරිකය පියවීම සැප්තැම්බර් මාසයේදීත් සිදුකිරීමට නියමිතව තිබේ.

Related posts

විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහළට

colombotoday

ඉරාජ්ගේ මනුසතා වීඩියෝව තහනම් කරන්න – තව්හීද් ජමාත් උසාවියෙන් ඉල්ලයි

colombotoday

මුල්ලේරියාව රෝහලට චීනයෙන් නොමිලයේ PCR යන්ත්‍රයක්

colombotoday

සංවිධානාත්මක අපරාධ කල්ලි වලට සම්බන්ධ පුද්ගලයින් 16 දෙනෙකු සිදුකල විශේෂ මෙහෙයුම් වලදී අත්අඩංගුවට

Admin

ඇමති මංගලට කුණු බිත්තර ප්‍රහාරයක්

colombotoday

“අපේ අයවැය දැක IMF ඉතා සතුටට පත්වෙලා.. තවත් ණයක් දෙන්න ලෑස්ති“ – මුදල් ඇමති රවී

colombotoday