Colombo Today Local News

මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තිබූ රුපියල් ලක්ෂ 50 අතුරුදන් වුනේ කොහොමද?

මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක් අතුරුදන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඒ කොටුව පොලිසියට මහ බැංකු නිලධාරීන් කළ පැමිණිල්ලක් අනුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුව ද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Related posts

පොලු පහරකින් දියණිය පියාව මරා දාලා

Admin

සහල් නැවකට සල්ලි බදී

Admin

මුස්ලිම් මැති ඇමතිවරු වැලලෙන්න ඉල්ලා මුස්ලිම් රටවලට කේලාම් කීම සාර්ථකයි. ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයෙන් රජයට බලපෑම්

colombotoday

සජිත් ජනපති වූ පසුව සියළුම කාන්තාවන්ට නොමිළේ සනීපාරක්ෂක තුවා !

colombotoday

දුක වාවනු බෑ.. අලුත් පරපුර මාධ්‍ය හමුවක.. ගුටි දුන් අයට සැළකුවාට ජනපතිගේ පලුවක් අරී

colombotoday

රුපියල කඩා වැටීමෙන් රන් පවුමත් ඉහළට….

colombotoday