Colombo Today Local News

දුම්වැටි වර්ග වල නවතම මිල ගණන් මෙන්න

ලංකා දුම්කොළ සමාගම විසින් මෙරට අලෙවි කරනු ලබන එක් එක් දුම්වැටි වර්ගයන් හි නවතම මිල ගණන් නිවේදනය කර සිටී.

ඒ අනුව අද සිට එක් එක් සන්නාමයන්ගෙන් වෙළෙඳපොළට නිකුත් කෙරෙන දුම්වැටිවල සිල්ලර මිල ගණන් පහත පරිදි අද සිට සංශෝධනය වනු ඇත.

ඊට අනුව වැඩිම මිලට අනුව අලෙවි කෙරෙන දුම්වැටි 20 කින් යුතු පැකට්ටුවක මිල රු. 2,400 කි.

එනම් එකක් රු. 120 ක් වනු ඇත.

මිල සංශෝධනයෙන් පසු එක් එක් දුම්වැටි වර්ගවල මිල ගණන් පහත පරිදි වේ.

Related posts

කෝටි දෙකක කේරළ ගංජා තලෙයිමන්නාරම මුහුදු තීරයෙන් හමුවෙයි

colombotoday

ඇඹිලිපිටිය ජනාධිපතියේ විදුහල්පතිනිය අල්ලස් දැලේ

colombotoday

ඇමතිකමින් ඉවත්වන්නැයි අගමැති මාරපනට කියලා

colombotoday

විදෙස් ප්‍රේෂණ ඉහළ යයි

Admin

බොරැල්ලේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ

colombotoday

මධ්‍යම මැති, ඇමති, නිලධාරී තොගයක් චීන සවාරියේ.. වියදම ලක්ෂ 150යි

colombotoday