Colombo Today Local News

අධිවේගී මගීන් ප්‍රවාහන බස් ගාස්තු 10%කින් පහළට

අධිවේගී මාර්ගවල මගීන් ප්‍රවාහනය කරන බස් රථ මගින් අය කෙරෙන ගාස්තු 10%කින් පහළ දමන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අද (4)දින ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

ගුණවර්ධන මහතා වැඩිදුරට ත් ප්‍රකාශ කළේ, අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බස් ගාස්තු සංශෝධනය වන බව ය.

Related posts

ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු අධිභාරය ඉවතට

colombotoday

පළමු පිම්ම හකීම්ගෙන්… හතක් සමග අලුත් ආණ්ඩුවට එක්වෙයි….

colombotoday

කැබිනට් වෙනස පෙනි පෙනී පේරාදෙණියට අනධ්‍යන පත්වීම් 100ක් ලබාදෙයි..

colombotoday

ඉකුත් පැය 48ට අධිවේගීයෙන් ලක්ෂ 700ට අධික ආදායමක්

Admin

සමාජ ඒකාබද්දතාවය නංවන්න “සිතමු” ව්‍යාපෘතිය යලි අරබනවා – Worldview

colombotoday

වගාවට එන සතුන් මරන්න අපිට බෑ-ගොවි සංවිධාන

Admin