Colombo Today Local News

“සීමා නීර්ණයට තව කලක් යයි.. පුංචි ඡන්දය දැන්ම බැරිවෙයි“- ඇමති ලක්ෂ්මන් යාපා

laxman yapa

සීමා නිර්ණය කටයුතු නිම වීම සදහා තවත් මාස කිහිපයක කාලයක් ගතවනු ඇති බව මුදල් රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

අදාළ මූලික කටයුතු සිදු කර පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි වන්නේ ලබන වසරේ ජූනි මාසයට පසුව බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඔහු මේ බව පැවසූවේ හක්මන ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගිවෙමිනි.

Related posts

ඉදිරි සති තුන තුළ ඖෂධ මිල අඩු වෙයි?

Admin

අතුරුදන් වූවන් පිළිබද ප්‍රාදේශීය කාර්යාල 12ක් රටපුරා

colombotoday

ඕනිම වෙලාවක එනවා – බදුර්දින්ගෙන් බැසිල්ට සහතිකයක්

colombotoday

රාමසාන් වෙනුවෙන් ඉස්ලාම් බැතිමතුන්ට රජයෙන් නොමිළේ රටඉදි… කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

රණවිරුවන් වෙනුවෙන් විදුලි පුටුවට යෑමට සූදානම් !

colombotoday

සජිත් සහ බිරිඳ සුවය ලබයි

colombotoday