Colombo Today Local News

පොලිස් ඇමති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

පසුගිය මාර්තු 07 සහ 08 යන දිනයන්හිදී කොළඹ හා කැලණිය සරසවි සිසු විරෝධතාවන් අතරතුර දී පොලීසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කොමිසම සඳහන් කරන්නේ, මෙම උද්ඝෝෂණ මැඩපැවැත්වීමට පොලිස් නිලධාරීන් අනුගමනය කළ ක්‍රියාපිළිවෙත් පැහැදිලි කිරීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය,ටිරාන් අලස් මහතා සිය කොමිසම හමුවට කැඳවා ඇති බවයි.

එළැඹෙන මාර්තු 13 වැනිදා පෙරවරු 10.00ට අමාත්‍යවරයාට සිය කොමිසම හමුවට කැඳවා ඇති බව අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Related posts

වෛද්‍ය උපකරණ රැසක මිල සංශෝධනයක්

colombotoday

උසස් පෙළ සිසුන්ට වහාම දෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නැයි සෞඛ්‍ය අංශ කියයි

colombotoday

ගෙලෙහි කැපුම් තුවාල සහිත මළ සිරුරක් මහ පාරේ

Admin

යාපනය දේව මෙහෙයට ගියානම් ස්වයං නිරෝධායන වෙන්න

colombotoday

අඟුලානේ නොසන්සුන්කාරි ලෙස හැසුරුණු 14ක් අත්අඩංගුවේ

colombotoday

ස්විස් තානාපති කාර්යාල සිද්ධියේ පරික්ෂණ වාර්තා අද අධිකරණයට

colombotoday