Colombo Today Local News

ලංගම බසයටත් දුම් සහතිකය ගෙන ආදායම් බලපත්‍රය ලබා ගැනීම අනිවාර්යයි

ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම බස් රථ දුම් සහතිකය ලබාගෙන ආදායම් බලපත්‍රය ලබාගත යුතු බවට එහි සභාපතිවරයා අනිවාර්ය කර තිබේ.

ලංගම බස් රථවලින් පරිසර දූෂණය වන්නේ යැයි චෝදනාව පිළිබඳව අවදානය යොමු කරමින් සහ ලංගම බස් රථ අනතුරුවලට ලක්වීමෙන් පසුව ආදායම් බලපත්‍රය නොමැතිවීමෙන් මුහුණ දීමට සිදුව ඇති නීතිමය ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් එම තීරණය ගත් බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් සදහන් කරයි.

Related posts

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය කඩිනමින් විවෘත කරනවා

colombotoday

පොල් සොරකමේ ගිය පුද්ගලයෙක් මුරකරුගෙන් වෙඩි කයි

Admin

ලංගම බස් රථයක ගමන්කර කොවිඩ් ආසාදනය වුනොත් වන්දි

colombotoday

විල්පත්තුව ඉල්ලා බදුර්දීන්ගේ කට්ටිය අඛන්ඩව උපවාසයේ… විසදුම් දෙන්න ජනපතිගෙන් කමිටුවක් !

colombotoday

නුගේගොඩ රැලියෙන් අපට අභියෝගයක් නෑ.. ඉදිරියේදී කාටවත් නටන්න දෙන් නෑ !

colombotoday

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ තරුණයෙක් අල්ලයි

Admin