Colombo Today Local News

සීනි මිලත් අඩු වෙයි

සීනි කිලෝවක තොග මිල රුපියල් 20ත් 25ත් අතර මිලකින් පහළ දැමීමට පියවර ගෙන ඇති බව පිටකොටුව ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ සංගමය පවසයි.

එම සංගමය පෙන්වා දෙන්නේ, ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි එම තීරණය ගෙන ඇති බවය.

මේ වනවිට සීනි කිලෝවක තොග මිල රුපියල් 228ක් පමණ වන අතර මෙම මිල අඩුකිරීමත් සමග පාරිභෝගිකයාට යම් සහනයක් හිමිවනු ඇති බව වෙළෙඳුන් සදහන් කරයි.

Related posts

‘ඇමැති ධුරයේ සිටින තුරු ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්නේ නෑ’

colombotoday

තමිල්නාඩුවෙන් කෝටි 120 කට අධික අත්‍යවශ්‍ය ආහාර ලංකාවට

colombotoday

මේ ඇඳිරිනීතියෙන් කිසිම ඵලක් වෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය සේවාවලට මුවාවෙලා විශාල පිරිසක් පාරේ

colombotoday

දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන යළි දැනුම්දෙන තුරු වසා තැබේ

colombotoday

ඉන්ධන මිල වැඩිකිරීමට විරෝධය දක්වමින් දකුණේ මන්ත්‍රී තිරික්කලයෙන් එයි

colombotoday

වරාය විකිණීමට එරෙහිව ඉදිරිපත් කළ, කුණු කූඩයට වැටුණු කැබිනට් පත්‍රිකාව මෙන්න

colombotoday