Colombo Today Local News

කොත්තු මිල පහළට

තිරිඟු පිටි කිලෝවක මිල අඩු කිරීමට ආනයනික සමාගම් තීරණය කිරීමත් සමග, කොත්තුවක මිල ද අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ඒ සම්බන්ධයෙන් සංගමයේ සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ මිල ගණන් දැනුම් දෙන බව එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සදහන් කරයි.

Related posts

කතානායක ඉවතට?

colombotoday

කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට.. මහ හොර චූදිත මහෙන්ද්‍රන් රටින් පනී !

colombotoday

හෙට දහවල් 1 තෙක් නාය යෑමේ රතු නිවේදනයක්

Admin

අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුම් ඇනහිටී

colombotoday

බදුර්දීන්ට රජ කාලේ දඬුවම් දිය යුතුයි

colombotoday

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට

colombotoday