Colombo Today Local News

පොදු හතුරා එළෙව්වා.. ඒ මදිද.. පොඩ්ඩක් ඉවසන්න.. සහන පෝළිමක් එනවා – සුජීව

sujeewa senasingheශ්‍රීලනිපය හා එජාපය එක්ව පොදු සතුරා එළවා දැමූ බවත්, එයම මහ ජයග්‍රහණයක් බවත්, රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පළාත් සභා, නගර සභා සහ පළාත් පාලන ආයතන තම පක්ෂය ජයග්‍රහණය කරන තුරු සහන ලබා දීමට අපහසු වන බවයි. ඒ සදහා තවත් ටික කාලයක් ඉවසීමට සිදුවන බවද අමාත්‍යවරයා පවසයි.

කඩුවෙල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් සූජිව සේනසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

බිත්තරයක් රුපියල් 50ට විකුණන්න කෘෂිකර්ම ඇමති අවසර ඉල්ලයි

colombotoday

අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ

colombotoday

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමයි

colombotoday

දිවයිනට බලපාඇති ආපදා තත්ත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

Admin

හිටපු අමාත්‍ය ටී බී ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

colombotoday

සිරිමල්දෙනිය වත්තේ පුද්ගල ඝාතනයක්

colombotoday