Colombo Today Local News

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමා තිබේ.

ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 14.50% කි.

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 15.50% දක්වා ඉහළ දැමූ බව ද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Related posts

පොලිස් තනිකඩ බට නිවාස ගොඩනැගිල්ලෙන් වැටී පුද්ගලයෙක් මරුට

colombotoday

කොන්සියුලර් සේවා අද සිට සාමාන්‍ය පරිදි

colombotoday

රට කඩන්න කොටින්ට සහයවූ පාස්කරලිංගම් අගමැති උපදේශක.. රට බේරාගත් ගෝඨාභය යහපාලනයෙන් සිරගෙට !!

colombotoday

ඉල්ලීම් නොසැළකේ.. ගෝඨාභයගේ හමුදා ආරක්ෂාවෙන් කොටසක් අදින් ඉවතට !

colombotoday

විදෙස්ගත වන අයට සිවුවෙනි මාත්‍රාවක්

colombotoday

ලංකාව – මාලදිවයින අතර සහයෝගීතා ගිවිසුමකට එළඹීමට අනුමැතිය

Admin