Colombo Today Local News

බිත්තර ආනයනය කරන්නේ අවශ්‍යනම් පමණයි

බිත්තර ආනයනය කිරීමට සිදුවන්නේ, එය අවශ්‍යවන්නේ නම් පමණක් බව අමාත්‍ය මණ්ඩල තීරණයන්හි දැක්වේ.

දැනට වෙළඳපොලෙහි පවතින බිත්තර හිඟය සහ බිත්තර මිල ඉහළ යාමට පිළියමක් වශයෙන් මෙලෙස රජයේ මැදිහත්වීම මත බිත්තර ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.

Related posts

ජනපති මෛත්‍රීට දකුණු කොරියාවේ ද්විත්ව පුරවැසිභාවය !

colombotoday

කොරෝනා පාලනයෙන් ගිලිහිලා, ලොවපුරා මිලියන ගණනක් මිය යා හැකියි – UN අනතුරුඅගවයි

colombotoday

විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට හෙට සිට පත්වීම්

Admin

චම්පිකගෙ මෙගා පොලිස් ඇමතිකමෙන් කොටසක් ගලවා ෆොන්සේකාට දෙයි!

colombotoday

සතොසට මිලියන 56ක් කළ දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

අභිනව ජනපති රනිල් පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙන්න අවසර ඉල්ලයි

colombotoday