Colombo Today Local News

වැඩ තහනමට ලක්ව සිටි DIG නාලක ද සිල්වා යළි සේවයේ පිහිටුවයි..

වැඩ තහනමට ලක්ව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා යළි සේවයේ පිහිටුවා තිබේ.

පොලිස් කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු නැවත සේවයේ පිහිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කරයි.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගිය 2018 ඔක්තෝම්බර් මස 17 වැනිදා, ත්‍රස්ත විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කරමින් සිටියදී නාලක ද සිල්වා මහතා, වැඩ තහනමට ලක් කළේ ය.

Related posts

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක තනතුරට

colombotoday

මහනුවර තදබදය අඩු කරන අලුත් සැලසුමට කිරිඇල්ලගේ ගෝලයෝ අකුළු හෙළති…. පාර වසා කෘතිම තදබදයක් ඇතිකර සැලසුම කඩාකප්පල් කරන්න හදයි…

colombotoday

පැය 24ක් තුළ බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවේ

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් රටවල් නවයක්.. පොලිසි නවයක්.. චන්ඩීන් නවයක් !

colombotoday

පොහොට්ටුව පුම්බන ශ්‍රීලනිප මන්ත්‍රීන් පක්ෂයෙන් දොට්ට !

colombotoday

වැඩි කළ ජල ගාස්තු මෙන්න

Admin