Colombo Today Local News

වැඩ තහනමට ලක්ව සිටි DIG නාලක ද සිල්වා යළි සේවයේ පිහිටුවයි..

වැඩ තහනමට ලක්ව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා යළි සේවයේ පිහිටුවා තිබේ.

පොලිස් කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු නැවත සේවයේ පිහිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කරයි.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගිය 2018 ඔක්තෝම්බර් මස 17 වැනිදා, ත්‍රස්ත විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කරමින් සිටියදී නාලක ද සිල්වා මහතා, වැඩ තහනමට ලක් කළේ ය.

Related posts

රාසික්ට වැඩ වරදී – බුදුන්ට අපහාස කල නඩුවේ ඇප අවලංගු වෙන ලකුණු

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණයට පොලිස්පතිත් සම්බන්ධයි… මහ මොළකරු රනිල් – නාමල් කුමාර සැලසුම දිගහරී [Video]

colombotoday

තිරු නිඩේෂන් අල්ලස් කොමිසමට

colombotoday

කැලෑවක දමා ගිය දින දෙකක් වයසැති සිගිත්තිය

colombotoday

ඉල්ලා අස්වූ අබ්දුල් හලීම් හා කබීර් හෂීම් යළි සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දෙති

colombotoday

අ.පො.ස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් යයි.

colombotoday