Colombo Today Local News

ඉදිරි ක්‍රියාමාර්ග තීරණයට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද සාකච්ඡාවකට රැස්වෙයි

ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (29)දින රැස්වීමට නියමිතව තිබේ.

ඒ අනුව එහි සම කැඳවුම්කරු මහාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කරන්නේ, දැනට පවතින බදු සංශෝධනයට මාස 6 ක කාලයක් බලා සිටීමට නොහැකි බැවින් කඩිනමින් අන්තර්කාලීන විසඳුමක් අපේක්ෂා කරන බවයි.

ඒ සම්බන්ධයෙන් ලිඛිතව ජනාධිපතිවරයාව දැනුවත් කළ බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය අතර හමුවක්

Admin

සියලුම ගර්භනී මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරයි

colombotoday

හොරොයින් සමග කාන්තාවන් දෙදෙනෙකු නාකොටික් අත්අඩංගුවට

colombotoday

මැයි 11 දා සිට ජන ජීවිතය යථා තත්වයට

colombotoday

චන්දිමාල්ගේ උපන්දින සාදයට එක්වූ තවත් 6දෙනෙක් අත්අඩංගුවට

colombotoday

ආර්ථිකය විනාශ කලේ කවුදැයි සොයන්න තේරීම් කාරක සභාවක් පත්කරන්න

colombotoday