Colombo Today Local News

සජින් වාස් රුපියල් මිලියන 883ක අල්ලස් නඩුවකින් නිදහස්

මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටියදී බිම් මෙහෙයුම් උපකරණ මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 883ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා එල්ල වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට සජින් වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මතුකළ මූලික විරෝධතාවක් පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා එම තීන්දුව ලබා දී ඇත.

අල්ලස් කොමිසම විසින් එම නඩුව පවරා තිබුණි.

Related posts

අද සිට 16වනදා තෙක් විදුලිය කැපෙන හැටි

colombotoday

පියසේන ගමගේ එක්සත් ජාතික පෙරමුණට පනී…

colombotoday

ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රීවරු ආණ්ඩුවේ තනතුරු අත්හරිති

colombotoday

සහනාධාර බලාපොරොත්තු වෙන්න එපා

Admin

උද්ඝෝෂකයෝ වලපනේ ප්‍රාදේශිය සභාවේ සභාපතිට හූ කියා පන්නා දමති.

colombotoday

මේක බුදුන්ගේ දේශයයි. | අසාධාරණය වුනේ සිංහලයන්ටයි. | මානව හිමිකම් උල්ලංඝනය කලේ ත්‍රස්තවාදීන්. | දෙමල වෛද්‍යවරයාගේ හෘද සාක්ෂිය

colombotoday