Colombo Today Local News

කළු පාලම අසල ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක්

පෑලියගොඩ පොලිස් වසමේ කළු පාලම අසල ගඟේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35ත් 40ත් අතර පුද්ගලයෙකු බවත් ඔහුගේ සිරුර මේ වනවිට පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

Related posts

“පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි“ – එජාපය අධිකරණයට යයි

colombotoday

කාලගුණයේ තාවකාලික වෙනසක්

colombotoday

ජාතික රූපවාහනියේ සභාපති හදිසියේ ඉල්ලා අස්වෙයි…

colombotoday

ගිනි අවියක් පුපුරා පුද්ගලයකු මරුට

Admin

ලොවපුරා කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 75 ඉක්මවයි

colombotoday

ආර්ථික අර්බුදයට විසඳුම ආනයනික භාණ්ඩ අඩු කිරීමයි…

colombotoday