Colombo Today Local News

18 වංගුව යළි විවෘතයි..

තාවකාලිකව වසා දැමුණු මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශය යළි විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

2 වන වංගුවට ගල් සහ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මෙම මාර්ගය ඊයේ (19)දින වසා දැමිණ.

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් අතුරුදන්… උසාවි නියෝගය හැරෙන තැපෑලෙන් ආපසු එයි

colombotoday

සන්සුන්ව හා සංයමයෙන් කටයුතු කරන්න – ජනපති පුරවැසියන්ගෙන් ඉල්ලයි

colombotoday

ඇමරිකාවටත් ‘සංහිදියාව‘ අරහං වෙයි.. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේත් මේ පාර ‘ඉෆ්තාර්‘ නෑ !

colombotoday

පරාජයෙන් පසු හිටපු ඇමති රාජිත කට අරී… සජිත්ගේ නොහැකියාව ගැන කියයි !

colombotoday

ලංකාවට කොකා පෙන්වූ හුසේන් බ්‍රිතාන්‍ය යුධ අපරාද (විල්කොට්) වාර්තාව ගැන ‘නෝ ටෝක්’

colombotoday

මැතිවරණ කොමිසමෙන් ස්වාධීන රූපවාහිනි සේවයට තහනමක්

colombotoday